මාකදුරේ මධූෂ් විසින් කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.
Read More »
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව
Read More »
අක්මීමන මානවිල් ප්‍රදේශයේ උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
අද දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
Read More »
ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයින පුරා වැටලීම් 1814 ක් සිදු කර සැකකරුවන් 1808 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුන පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නිවසට යාබදව වළ දමා තිබූ ජීව අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
Read More »
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇත.
Read More »
සහරාන් හෂීම්ගේ සහෝදරිය ඇතුළු තිදෙනෙක් ඊයේ (04) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
Read More »
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කන්තලේ - සේරුනුවර මාර්ගයේ කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් සොයා ගෙන ඇත.
Read More »
කිලිනොච්චිය ,පලෙයි ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »