නවතම ප්‍රවෘත්ති

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

හෙට පෙරවරු 9 සිට අනිද්දා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

කිරින්ද වෙරළ තිරයේදි සැඩ රළ පහරකට හසු වි මිය ගිය පියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

විනෝද චාරිකාවක් සදහා යාල ප්‍රදේශයට ගොස් කිරින්ද වෙරළ තිරයේදි (23) දින සැඩ පහරකට හසු වි මිය ගිය හැටන් ප්‍රදේශයේ පියා සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ (24) රාත්‍රි 12 ට පමණ
Read More »

රිෂාඩ් හා යුද හමුදාපති හෙට විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි
Read More »

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවයි

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා
Read More »

බැටික්ලෝ කැම්පස් ආයතනය පිළිබඳ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සකස් කළ වාර්තාව අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Read More »

බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවෙයි – පා.ම. ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More »

ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්
Read More »

හිටපු ආරක්ෂක හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්
Read More »

ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු ලබන 27දා

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා සිදු කිරීමට නියමිතයි.
Read More »

තලවැකැලේ ගිනිගත් හා නායයෑමේ අවධානමට ලක් වි ඇති නිවාස සඳහා අලුත් නිවාස 25 ක්

තලවැකැලේ ප්‍රදේශයේ ගිනිගත් වතු නිවාස සහ නායයමේ අවධානමට ලක් වි ඇති වතු නිවාස වෙනුවෙන් අලුතින් නිවාස 25 ඉදි කිරිමට පියවර.
Read More »