1999 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සංගම් ලේකම්වරයාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිීරීමේ සිද්ධියට අදාළව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සියලුම වෛද්‍යවරුන් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »
අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සල
Read More »
පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇති බව වාර්තා
Read More »
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ
Read More »
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
Read More »
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read More »
ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 .3 ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
Read More »
මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන
Read More »
ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
Read More »
කිරින්ද මුහුදේ දියනාමින් සිටි පියෙකු සහ දියණියන් දෙදෙනෙකු අද(23) මුහුදු රළකට හසුව මියගොස් ඇති බව කිරින්ද පොලිසිය සඳහන් කරයි.
Read More »