නවතම ප්‍රවෘත්ති

2005 සිට 2019 දක්වා වැඩිම ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට – ඒත් හම්බන්තොට දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යනවා

රටේ විද්‍යාත්මක සංවර්ධනයක් සිදු නොවීමට හොඳම උදාහරණය හම්බන්තොට බවයි
Read More »

වෙල්ගමගේ නඩුව ජුලි මස 12ට කල්යයි

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස කොළඹ
Read More »

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදත් රැස්වෙයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.
Read More »

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න ලෙස ඒකමතික යෝජනාවක් පාර්ලිමේන්තුවට

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.
Read More »

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවා, නැත්තම් එලවනවා. එලවලා නායකයෙක් හදනවා”

වසර 70ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බව බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය වෙනස්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර නව ලේකම් ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හිටපු ලේකම් එස්.සත්‍යසීලන් මහතා ඊයේ(20) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වෙතින් පත්වීම් භා
Read More »

දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
Read More »

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට නියෝග

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.
Read More »

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සුළු වැරදිවලට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනමි
Read More »