කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.
Read More »
2015 වසරේ සිට 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය සදහා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම අදත් (20) රැස්වීමට
Read More »
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව
Read More »
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි කළ කාන්තාවන් 601 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 758 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්
Read More »
තලවකැලේ පොලිස් වසමට අයත් සෙන්ක්ලොයාර් වතු යායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේලියක අද (19) පස්වරුවේ හටගත් ගින්නකින් වතු නිවාස 10 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය හෙට පස්වරු 2.00 දක්වා කල්දැමීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More »
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »
ග්රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රදේශීය ලේකම්
Read More »
ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
Read More »
විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයකයි සිටින්නේ.
Read More »
මෙම දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක පවුල් 13427 ක පුද්ගලයින් 45773 ක් පීඩාවට පත්වී සිටින බව පුත්තලම ආපදා කළමණාකරන
Read More »