පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යන මහත්වරු අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර යළි දිවුරුම්
Read More »
රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග පුද්ගලයෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සිවිල් ආරක්ෂක භටයෙකුට පහර දුන් බව කියන පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ මෙහෙයුමකින් ගිනිඅවි සහ හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදි අත් ට්‍රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More »
යළි ඇමැති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කළ සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.
Read More »
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින්
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව විශේෂ මහාධිකරණය යටතේ විභාගයට ගැනීමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම් 02ක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට
Read More »
විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු රුපියල් මිලියන 57,5465ක
Read More »
කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර
Read More »
ජනාධිපතිවරයාගේ නම සදහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 639 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ
Read More »