ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව මූනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මිය යමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවයි.
Read More »
හෝමාගම ප්‍රාදේශීය සභාවේ අද පැවැති මහා සභා රැස්වීමේදි ඉතාමත් උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
Read More »
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
Read More »
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් කිරීමට සුදානම් බවට වාර්තා වෙයි.
Read More »
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව මේ වන විට පොලීසියට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
Read More »
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්යෙන් පුද්ගලයින් 29දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය
Read More »
ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ "රයිගමයා හෝ ගම්පලයා" වුවත් තමන් ඔහුට සහාය පළ කරන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
Read More »
2020 ජනධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා අද පැවැත්වීමට නියමිතව තිබූ පොහොට්ටුවේ සාකච්ඡා දෙපාර්ශවයේම එකඟතාවය මත මෙම මස 26 වන
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
Read More »
පසුගිය මැයි 13 වෙනිදා මිනුවන්ගොඩ නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් විනාශවූ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 200ක මුදලක් වෙන් කෙරේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
Read More »