බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්
Read More »
කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (17) කැඳවා
Read More »
හොරණ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලීසිය විසින් අද අලුයම වෙඩි තබා ඇත.
Read More »
මම මිනුවන්ගොඩ පාරම්පරික එජාප පවුලක කෙනෙක්. මැදගමුවේ ‘‘අලි නිළමේ’’ කියන්නෙ මගේ සීයා. ඉස්සර අලි හිටියෙ එජාප ගෙවල්වල විතරයි.
Read More »
වැලිමඩ නගරයේ වෙළද සැලක් පිටුපස තිබී රිවොල්වරයක් සොයා ගෙන තිබේ.
Read More »
සිංහරාජ වනයේ ජාන කොල්ලයට සම්බන්ධ ස්ලෝවැකියානු ජාතිකයින් පසුගිය කාලයේදී අවස්ථා අටකදී මේ රටට පැමිණ ඇති බව වාර්තා වේ.
Read More »
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වතුකරයේ දේශපාලන පක්ෂ සන්ධානගත වී පිහිටුවීමට සැලසුම් කළ නව දේශපාලන පෙරමුණ නායකත්ව අර්බුදයක් හේතුවෙන් තාවකාලිකව නතර වී තිබේ.
Read More »
සහල් අලෙවිය සඳහා පාලන මිලක් නියම කර තිබියදී සහල් නිෂ්පාදනය කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින් පාලන මිල ඉක්මවා වෙළෙඳසල්වලට තොග බෙදා හැරීම නිසා සිල්ලර වෙළෙඳසල් හිමියන් දැඩි
Read More »
මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි.
Read More »
තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත් ඉන් කිසිදු ප්රවර්ධනයක් සිදුව
Read More »
ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ ඇත.
Read More »