නවතම ප්‍රවෘත්ති

සහරන් සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

කොක්කුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට පහරදීමක් – ආවා කල්ලියේ බවට සැකයක්

යාපනය,කොක්කුවිල් දුම්රිය ස්ථානයේ උප දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ඊයේ(12) සවස කිසියම් පිරිසක් පහරදි තුවාල සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි.
Read More »

ලංගමයේ වර්ජනයේ නිරිත සේවකයින් අර්ජුන සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට අයත් වර්ජනයේ නිරත සේවකයින් සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන් බව වාර්තා වෙයි.
Read More »

පාකිස්ථාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5කට නිදහස

පාකිස්ථානයේ ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5දෙනෙකු නිදහස් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

වැඩබලන ඇමැතිවරු 03ක් පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැති

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍යාංශ 03කට වැඩබලන ඇමැතිවරුන් තුන්දෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
Read More »

කොච්චිකඩේ දෙවස්ථානය ප්‍රතිසංස්කරණයයෙන් පසු යළි විවෘතයි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ඊයේ (12) යළි විවෘත කර ඇත.

Read More »

මාලදිවයිනේ ජනාධිපති සහ මුළු කැබිනට් මණ්ඩලයම දිවයිනේ සංචාරයකට සැරසෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
Read More »