බීමතින් මගීන් ප්‍රවාහනය කළ ගම්පහ, කොළඹ පෞද්ගලික බස්රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි කිරීමට අධිකරණය අද (12) නියෝග කර ඇත.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර
Read More »
සිල් සමාදන්වීමේ වැඩසටහනක් අතරතුර බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් කරුණෑගල, පහමුනේ ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.
Read More »
වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්අබෝම්බ පහක් ඊයේ(11) සවස සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ පාගමනක් නිසා මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට මේ වන විට රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි.
Read More »
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12)කොළඹ කොටුව
Read More »
කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි තුනහාමරක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වෙයි.
Read More »
දිවයින හරහා, උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ
Read More »
එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි
Read More »
තුන්දින නිල සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව ත
Read More »