2008 වර්ෂයේ අතුරුදහන් වූ පොලිස් නිලධාරියෙකු ඝාතනය කර සිවම් කෝවිල පාරේ වලදමා ඇති බව හෙළි වී ඇත.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත් කර ඇත.
Read More »
ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා
Read More »
අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11 ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබදව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂිදීම ලබාදීම සදහා
Read More »
ත්‍රි රෝද රථ පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 10 කින් අද (11) දින සිට වැඩි කළ බව ස්වයං රැකියා වෘත්තීයන්ගේ ජාතික ත්‍රිරෝද සම්මේලනයේ සභාපති සඳහන් කරයි.
Read More »
විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) නියම
Read More »
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික තරුණයා ලබන 18 වැනිදා දක්වා අද යළි රක්ෂිත
Read More »
මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි
Read More »
සෑම සතියකම අඟහරුවාදා දිනයේ දී පැවැත් වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) දිනයේ නොපැවැත් වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
Read More »
සියළුම දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
Read More »