නවතම ප්‍රවෘත්ති

මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05වන දා සිට විථි සංචාරය අරඹයි

2019 මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 02 වන දින සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කරණ බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල මහතා සඳහන් කරයි.
Read More »

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අසාද් සාලීව කැඳවයි

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා අද(11) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු
Read More »

සිරිකොත ඉදිරිපිට ලංගම සේවකයින් විරෝධතාවයක

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ත් ක්‍රියාත්මකයි.
Read More »

මහ මැතිවරණයක දී ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දිය යුතුයි

සුළු පක්ෂ විසින් ආණ්ඩු නටවන එක ආරම්භ වුණේ මන්ත්‍රි ධූර ලබා ගන්න සළු වීමට පාරලිමේන්තු මැතිවරණයක දී ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා ප්‍රේමදාස ජනපතිතුමා විසින්
Read More »

එන්.සි නැමති මත් ද්‍රව්‍යය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 75 අලෙවි කිරිම සදහා ලග තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ (10) සැකපිට
Read More »

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබා දෙනවා

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජය උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read More »

රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කිරීමට පියවර

මහා භාණ්ඩාගාරයට මේ වන විට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර ඇත.
Read More »

ඇමරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සුදානම්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ සංචාරයකින් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More »

ලංකා සතොස විමල්ගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක්
Read More »