නවතම ප්‍රවෘත්ති

පළාත් රැසකට අද තදවැසි

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

දඹුළු රජමහා විහාරයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලු තිදෙනා 19වනදා දක්වා රිමාන්ඩ්

දඹුල්ල රජ මහා විහාරයේ භාරකාර පුජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පමක් ඉල්ලු තිදෙනා ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වෙති

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වී ඇත.
Read More »

ඉන්දීය අගමැති ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති හමුවෙයි

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ය.
Read More »

වයස අවුරුදු 18 සම්පුර්ණ වූ තරුණ තරුණියන්ට මැතිවරණ කොමිසමෙන් කෙටි පණිවිඩයක්

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

බීඩි කොළ කිලෝග්‍රෑම් 361ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (Photos)

මන්නාරම,එරුක්කලම්පිට්ටි, නම වන පටුමඟ ප්‍රදේශයේ නිවසක සඟවා තිබු බීඩිකොළ කිලෝග්රැම් 361 ක් ඊයේ(08) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.
Read More »