නවතම ප්‍රවෘත්ති

රජයේ ආයතන 9ක බිලියන විසිදහසක වංචා

යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම මගින් පරීක්ෂණ පැවැත්වූ ආයතන නවයක (09) පමණක් රුපියල් බිලියන විසිදහසකට ආසන්න වංචා දූෂණ හෙළි කර ගෙන ඇත.
Read More »

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් ?

පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මේ වන විට ක්‍රියාත්මක වන අතර ලබන වසරේ (2020) මාර්තු
Read More »

මහ මැතිවරණයේදී මුස්ලිම් පක්ෂ එකම සන්ධානයකින්

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට
Read More »

පාස්කු ප්‍රහාරයේ නඩුව දිනපතා අහන්න අවධානය

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව දිනපතා විභාග කර කඩිනමින් අවසන් කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
Read More »

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10කට අධි චෝදනා ගොනු කරන්න අවසර ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එර
Read More »

හැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නැහැ – ඇමති චම්පික

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තීරණය ගැන තමන් කණගාටුවට පත්වන අතර, මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වී තිබෙනවා නම් වහාම ඒවා විසඳය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read More »

ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි – වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි

පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පලුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබද ගැටළුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර
Read More »

iPhone 402ක් සහ සිම් 17,400ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

මීගමුව ඒත්තුකාලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකින් සන්නිවේදන උපකරණ තොගයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අනිවාර්ය නිවාඩු යැවීම පිළිබඳව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇත.
Read More »

වැලිකන්දේ පාසල් ඉඩමකින් පුද්ගල නාශක බෝම්බ දෙකක් සොයාගැනේ

පොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read More »