නවතම ප්‍රවෘත්ති

ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල පැවරු බව අගමැති කියයි

රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩ කරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට ආරක්ෂක අංශ වෙත පූර්ණ බලතල තමන් විසින් පවරා ඇති බව අග්‍රාමාත්‍ය රනිල්
Read More »

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ අවස්ථාවේ සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත්
Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහලට – ඩිසල් මිල පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
Read More »

මුළු දිවයිනටම හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Read More »

සමාජ මාධ්‍ය තහනමට විරුද්ධයි – කිරිඇල්ල

සෑම රටක්ම ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බැවින් ප්‍රතිත්‍රස්ත පනත මගින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරීඇල්ල සඳහන්
Read More »

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
Read More »

බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල සහ කුලියාපිටියට පොලිස් ඇඳිරි නිතිය

කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට හෙට (14) පස්වරු 04වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

Read More »