නවතම ප්‍රවෘත්ති

ෆොනී දිවයිනට ආසන්නයේ

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11.30 ට පමණ මඩකළපුව සිට නැගෙනහිර දෙසට කිලොමීටර් 580 ක්
Read More »

අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද
Read More »

කිලිනොච්චි‍ය ධර්මපුරම් ප්‍රදේශයෙන් යුධ හමුදා ඇදුම් හා දුරකථන රැසක් තබාගත් නිවසක් පරීක්ෂා කරයි

කිලිනොච්චිය,ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇදුම් කිහිපයක් හා දුරකථන හතක් ඊයේ(28) සවස සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි.
Read More »

පිපිරීමක් සිදුවූ දෙමටගොඩ නිවසින් මැණික් සහ විදෙස් මුදල් හමුවෙයි

දෙමටගොඩ ප්‍රදේශයේ පසුගියදා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිපිරීමක් සිදුවු නිවසේ තිබී මැණික් සහ විදෙස් මුදල් හමුවී ඇති බවට වාර්තා වෙයි.
Read More »

පාස්කු දින බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

යාපනය වඩමාරච්චියෙන් වළදමා තිබු බෝම්බ තොගයක් හමුවෙයි (Photos)

යාපනය,වඩමාරච්චි නැගෙනහිර අම්බාල් ප්‍රදේශයේ වළ දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(27) සොයාගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.

Read More »

කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් ඇඳිරිනිතිය ඉවත් කෙරේ – සවස 05න් පසු යළි ඇඳිරිනිතිය

කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනිතිය අද උදෑසන 10 ට ඉවත් කර ඇත.
Read More »

මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් සොයාගැනේ

වනාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
Read More »

ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කිරීම හේතුවෙන් විමර්ශන

නොරච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝනා යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරච්චෝලේ පොලීසිය සදහන් කරයි.
Read More »

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමතෙයි NTJ මිල්ලතු ඊබ්‍රහිම් ෆී සෙයිලානි JMI සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ.
Read More »