නවතම ප්‍රවෘත්ති

සවස 02න් පසුව පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ජනපති කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
Read More »

මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය මොටර් රථයක් අඩි 80 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත රියදුරු සහ තවත් දෙදෙනෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇත.
Read More »

පොදු ස්ථානවල රථ වාහන නවතා යන විට නම සහ දුරකථන අංකය සටහන කරන ලෙසට පොලීසියෙන් ඉල්ලීමක්

පොදු ස්ථානයන්වල නවතා යන වාහනවල ඉදිරිපස රථයෙය් හිමිකරුගේ නම සහ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read More »

දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම ලබන 29 වැනිදා තෙක් කල්යයි

රටේ පවතින තත්ත්වයත් සමග දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ලබන 29දා දක්වා කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
Read More »

ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසාගේ දරුවන් තිදෙනකු කොළඹ සිදුවූ පිපිරීමෙන් මරුට

ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා වන ඇන්ඩර්ස් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් 03දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »

ඉදිරියේ සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි

ඉදිරි දිනවලදී දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශවල තිබෙන වාහන ගාල් කරන ස්ථාන, රෝහල් ආශ්‍රිතව, වාහන නැවතුම්පලවල හා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක් සිදුකර ජීවිත හා
Read More »

හදිසි අවශ්‍යතාවයකට ක්‍රියා කිරීමට බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹට

හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ජලය රැගෙන යා හැකි බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.
Read More »

රු. ලක්ෂ 300 ක රන් ජාවාරමක් වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට

එල් ටි ටි සංවිධානයේ රත්රන් තොගයක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ (22) රාත්‍රියේ කිලිනොච්චිය ධර්මපුරම්
Read More »