
ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශතකය චමරිගෙන්
2024 ජූලි මස 19 වැනි දා සිට 28 වැනිදා දක්වා කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සාන ක්‍රිකට් තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ඊයේ (ජූලි 22 වැනිදා) මැලේසියාවට එරෙහිව පැවැත්වුණා.
Read More »