ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිස්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගෙන ඇත.
Read More »
වහාම අදාල රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.
Read More »
පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 290ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read More »
රට තුළ ඇති වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 2.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.
Read More »
කොළඹ සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
කොළඹ කොටස් වෙළඳපොළ අද (22) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ.
Read More »
පෞද්ගලික බස් ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය අද ( 22) රැස්වීමට නියමිතව ඇත.
Read More »
මාළඹේ , මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිස් භාරයට ගේම ඇත. ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් නවාතැන් ගෙන සිටි නිවසක්ද පානදුරින් හමුවී ඇත.
Read More »
ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ කළ විදේශ සංචාරයන් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියේය.
Read More »
ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඊයේ (21) රාත්‍රී අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »