දිවයින පුරා බල පැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කර තිබේ.
Read More »
දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More »
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
Read More »
දෙමටගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදු වි ඇත.
Read More »
අද (21) සවස 6 සිට හෙට (22) පෙරවරු 6 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.
Read More »
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිදුවූ පිපිරීමෙන් අනතුරුව කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණ ඇත.
Read More »
පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.
Read More »
මීටසුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක පිපිරීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read More »
පාස්කු ඉරිදා වන අද (21)දින කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් පුද්ගලයන් 228දෙනකු
Read More »