නවතම ප්‍රවෘත්ති

ජනපතිට අමාත්‍යාංශ අටක ප්‍රධාන තැන

දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බලය අනුව අමාත්‍යාංශ තුනට අමතරව මේ වන විට අමාත්‍යාංශ පහක ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරයි.
Read More »

එජාපයේ තවත් 8 දෙනකුට ඇමැති ධුර ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තවත් අට දෙනකුට කැබිනට් නොවන ඇමැති ධුර ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් පැවැසීය.
Read More »

සෞදි අරාබියේදි සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට – තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට බරපතලයි

සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසි අනතුරකට ලක්ව එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »

‘‘සුපිරි බද්දෙන්’’ බිලියන 50ක ආදායමක්

රාජපක්ෂ ආණ්ඩුව සමයේ අධික ලෙස ලාභ ලැබූ සමාගම් සඳහා 2016 අයවැයෙන් නියම කළ ‘සුපිරි බද්දෙන්’ රුපියල් බිලියන 50ක මුදලක් උපයාගැනීමට යහපාලන ආණ්ඩුවට හැකිවී ඇත.
Read More »

ජනතාවට පොලී ගෙවන්න බයේ විදුලි පනතේ වගන්තියක් හැලේ

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාරිභෝගිකයන්, ඒ වෙනුවෙන් තබන ස්ථාවර තැන්පතුව සඳහා පොලියක් ගෙවිය යුතු බවට විදුලිබල පනතේ ඇති වගන්තිය ඉවත් කිරීමට විදුලිබල
Read More »

එජාපයේ පසුපෙළ කටවහන්න වරදාන සහ වරප්‍රසාද

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා හා බලපෑම් සමනය කිරීම සඳහා අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීධුර හා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර ලබාදී ඇති බව
Read More »

දියමන්තියට කරන්නේ කුමක්ද? – තීරණය නීතිපති අතේ

රුපියල් කෝටි හත්සියයක් වටිනා බව කියන මාකඳුරේ මධුෂ්ගේ කල්ලිය ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තිය රාජසන්තක කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට පොලිස් මූලස්ථානය නීතිපති උපදෙස් පතා ඇත.
Read More »

මෛත්‍රී – මහින්ද තීරණාත්මක හමුවක් එන සතියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර තීරණාත්මක හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක්

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට
Read More »