නාවලපිටිය ප්‍රදේශයට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවිම නිසා රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණුනි.
Read More »
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මදූෂ්ගේ ඥාති සොහොයුරා වන නිලාන් රොමේෂ් සමරසිංහ එළඹේන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Read More »
යාපනය, මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් ඊයේ(17) සවස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පලෙයි පොලීසිය පවසයි.
Read More »
ඌව ,දකුණ, මධ්‍යම, සබරගමුව,පළාත්වලට සහ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට හෙට දිනයේදී මිලීමිටර් 75 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්
Read More »
අද උදෑසන 11.30ට පමණ කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක් එය ගමන් ගත් දුම්රිය පීල්ල කැඩී ගොස් ඇති හෙයින් බම්බලපිටිය හා කොල්ලුපිටිය අතර නවත්වා ඇත.
Read More »
මනම්පිටිය කොළණිය ගම්මානයේ ඉඩමකින් ක්ලේමෝ බෝම්බයක් හමුව තිබේ.
Read More »
කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් අද (18) අළුයම 5.55ට පමණ මෙරටට පැමිණි බව පොලීසිය පවසයි.
Read More »
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කර තිබේ.
Read More »
දිවයින ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත් පවතින ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More »