නවතම ප්‍රවෘත්ති

මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිට මෙරටට පිටුවහල් කළ ෆයිසර් 24 දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් කොළඹ අතිර
Read More »

අද සවස සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාතට වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන අද (10) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වවුනියාව
Read More »

අද රාත්‍රියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දෙනවා

විදුලිය විසන්ධි කිරිමකින් තොරව අද (10) රාත්‍රියේ සිට විදුලි පාරිභොගිකයන්ට විදුලිය ලබා දිමට කටයුතු කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.

Read More »

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
Read More »

විදුලි අර්බුදය විසඳීමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කැබිනට් අනුමැතිය

දැනට ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Read More »

නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගොඩනැගීමේ තවත් සාකච්ඡාවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More »

නඳුන් ගුරුගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරයට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More »

අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධනයන්ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ලේදී

ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත.

Read More »

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරයි.

Read More »