නවතම ප්‍රවෘත්ති

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියට සම්බන්ධ ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5කට ඇප

මහබැංකු බැඳුම්කර වංචා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්
Read More »

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක් පවත්වන්නට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More »

ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය කිළිනොච්චියේදී සමරයි

ජාත්‍යන්තර මානුෂාවදී බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනය අප්‍රේල් 04 දිනට යෙදී ඇති අතර එයට සමාගමීව ශ්‍රී ලංකාවේ එම දිනය සැමරීමේ උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන්
Read More »

නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

අභියාචනාධිකරණය වෙලේ සුදාගේ මරණීය දණ්ඩනය ස්ථිර කරයි

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අද(05) අභියාචනාධිකරණය විසින් ස්ථිර
Read More »

රංගන ශිල්පී රයන් අප්‍රේල් 11 දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
Read More »

ඛනිජ තෙල් අමාත්‍යංශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා චෝදනාවලින් මුදා හැරේ

ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න
Read More »

බගවන්තලාව පාසලකට අයත් ඉඩමක ගින්නක් – අක්කර 5ක් විනාශයි

බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද (05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.
Read More »

රයන් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා නිදහස්

ඩුබායි හිදි මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමඟ පැමිණි පුද්ගලයින් සිව්දෙනා නිදහස් කර ඇති බව පොලීසිය පවසයි.
Read More »