පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රසායන සංරක්ෂණ අංශයේ තිබූ මිල කළ නොහැකි ඉපැරණි කාසි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් හා දඹ රන් පිළිමයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
Read More »
පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු ළඟ නතර වී ඇති බව වාර්තා වේ.
Read More »
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක ධුරයට එක්වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් එක්වන දේශපාලන රැස්වීමකදී වේදිකාව තුළ ප්‍රභු ඝාතන වැලක්
Read More »
කටුනායක ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවල් හතකට මත්කුඩු බෙදාහරින බංග්ලාදේශ කාන්තාවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කල්ලියක තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා බංග්ලාදේශ
Read More »
මඩකලපුව, එරාවුර් - වන්දාරුමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
දෛනිකව පැය 4කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට හේතුව මීට මාස තුනහමාරකට පෙර ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 90ක් වැය කර ලබාගත් මෙගාවොට් එකක ප්‍රමාණයේ ජෙනරේටර්
Read More »
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේ බෝම්බ බෑගයක් අතහැර පලාගිය කොටි සංවිධානයේ ප්‍රබලයකු ලෙස සැලකෙන ආනන්ද රාසා හොර රහසේ බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් ඇති බවට බුද්ධි අංශ අනාවරණය
Read More »
අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසන අප්‍රේල් මස 05 වැනි දිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනකු අයවැයට සහාය පළ කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව එම
Read More »
අයවැය තුන්වැනි වර ඡන්ද අවස්ථාවෙන් පසුව යළිත් පාර්ලිමේන්තුවේ පිල්මාරු කීපයක් සිදු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ලංකා සතොස ආයතනයේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 410 කට අධික මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳ විමර්ශන
Read More »
දිස්ත්‍රික්ක එකොළහකට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ලක්ෂයකට ආසන්න පවුල් ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
Read More »