අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read More »
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වි ඇත.
Read More »
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධනීන් හමුවිය.
Read More »
රාජ්‍යය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරන හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහලේ දෛනික සේවා කටයුතු වලට බාධා එල්ල
Read More »
ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More »
2018 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මෙම මස 28 වනදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂා ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා අප්‍රේල් 09 වනදා තෙක්
Read More »
අනුරාධපුර බටහිර ආසනයේ පාලම් 11ක් සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන්
Read More »
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය
Read More »
පළාත් සභා මැතිවරණ කල් දමමින් ආණ්ඩුව සිදුකරන ප්රජාතන්ත්ර විරෝධී වැඩ පිලිවෙලට එරෙහිව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් අද (26) පැවති දකුණු පළාත් සභාවට මිනී පෙට්ටියක් සහ
Read More »
වත්මන් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (23) වැනිදා
Read More »