නවතම ප්‍රවෘත්ති

වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට – 54කට තුවාල

වලපනේ , රාගල මාර්ගයේ මහව්ව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 54ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
Read More »

ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද සිට ආරම්භ වෙයි

රාජ්‍ය ආයතනවල සිදු වු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විභාගය අද (25) ආරම්භ වීමට නියමිතය.

Read More »

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ
Read More »

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙනා ඉරාන ජාතිකයින් අධිකරණයට

හෙරොයින් සමග ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට පත් යාත්‍රාව සිටි ඉරාන ජාතිකයින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read More »

අභියාචනාධිකරණ සභාපති ධුරයට ජනාධිපති නීතීඥ කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව අනුමත කරයි

අභියාචනාධිකරණ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව මගින් ඒකමතිකව අනුමත කර ඇති බව වාර්තා වෙයි.

Read More »

Update – රු. කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් කුඩු තොගය සමඟ ඉරාන යාත්‍රාව කොළඹ වරායට

රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වී ඇත.
Read More »

රිවස්ටන් මාර්ගය දින 11කට වැසේ

මාතලේ , ඉළුක්කුඹුර ,ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස 25 දා සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Read More »

මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීමට අගමැති මුල්ගල තබයි

මෙරට සිදුකෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
Read More »

සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක් විදුලි කප්පාදුවක්

දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More »