තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පළාගොස් ඇති බව වාර්තා වෙයි.
Read More »
ස්ථාවර රාජ්‍යක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More »
මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වසරක ගිවිසුම් කාලයකට ලෙබනනය හා අප්‍රිකාවේ මාලි රාජ්‍යය බලා ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් හා සෙසු නිලවල තුන්සිය පනහක් යළි
Read More »
2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 21 ක බලය පෙරළා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු
Read More »
සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍යාංශය මගින් වැඩිහිටියන් සඳහා ලබා දෙන දීමනාවෙන් මාසිකව අඩුකර ගත් මිලියන 1500කට වැඩි මුදලක් වසර දෙක හමාරක සිට එහි ගිණුමක
Read More »
ගෙවී ගිය වසර 6 කුත්, මාස 3 ක කාල පරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තා වූ පහළම මට්ටම මේ වන විට වාර්තා වී තිබේ.
Read More »
මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් මහරගම ඇරැව්වලින් පැහැරගත් දියමන්තිය මෙරටට රැගෙන විත් අැත්තේ දකුණු අප්‍රිකානු ජාතිකයකු බවට තොරතුරු වාර්තා වේ.
Read More »
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තීරණය කිරීමත් සමග එම මැතිවරණයේ
Read More »
දකුණු පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ 2014 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ වැඩ වසර හතරක් ගතව
Read More »