නවතම ප්‍රවෘත්ති

නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට යෝග්‍ය ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථ
Read More »

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා මම – ගෝඨා කියයි

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »

රටට බලපාන පනත් දෙකක් ගැන විමල් හෙළිකරයි

රජයේ ඉඩම් බැංකු පනත හා ඉඩම් විශේෂ විධිවිධාන පනත නැමති පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read More »

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාව අද(20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කර
Read More »

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය අවසන් වනතුරු විශේෂ රථවාහන මෙහෙයුම්

පසුගිය දින 6 ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 1321 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානයේදි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට
Read More »

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡා වටය හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »

මන්නාරම සමූහ මිනිවළ කැනීම් කටයුතු සම්බන්ධ සාකච්ජාව 22 වැනිදා

මන්නාරම සමූහ මිනිවළ කැනීම් නැවත සිදු කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජාවක් එළැඹෙන මාර්තු 22 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත
Read More »

ජපානයෙන් සොරාගත් රු. කෝටි 4ක් වටිනා ජීප් රථය කැළණියෙන් මතුවෙයි

ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ පානදුර වලාන මධ්‍යම දුෂණ
Read More »

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක්

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එන සියලු බලපෑම් එකම සැළසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read More »

කඩුවෙල බබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ 1 ක් සමග අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන 'කඩුවෙල බබී' නමැති පුද්ගලයා කඩුවෙල - පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්
Read More »