වර්ණ කේත මඟින් බිස්කට් වර්ගයන් වල සීනි මට්ටම පෙන්නුම් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.
Read More »
මෙරට ඉඩම් ඔප්පුවලින් 40% -50% අතර ප්‍රමාණයක් ව්‍යාජ ලේඛන බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
ශ්‍රී ලංකාවේ යුධ හමුදා මූලස්ථාන භූමිය විදේශීය රටකට විකුණා දැමූ දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පුද්ගලයින් වත්මන් රජය ඉඩම් විකුණා දමන බවට සාවද්‍ය ප්‍රකාශ සිදු කරන්නේ යැයි
Read More »
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෙට (18) ආරම්භ කිරීමට නියමිතව ඇත.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් සන්ධාන ගතවී ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි
Read More »
ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම්
Read More »
පුද්ගලයින් 50 කට මරු කැඳවමින් ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ තුවක්කකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
Read More »
මගේ පියා නැතිවෙනකොට මට වයස 09 යි. එතුමා මියගියින් වසර 23 කිනුයි මම දේශපාලනයට ආවේ. මම මාතර දේශපාලනයට බැස්සාම හුඟ දෙනෙක් කිව්වෙ ‘‘කේමා නෝනගෙ පුතා නැත්නම් කොලුවා’’ කියලයි.
Read More »
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි සිරවීම නිසා රටේ විවිධ දිසා අධිකරණයන්හි නඩු පැවරී සිටින කාන්තාවන් ඇතුළු 400 ක පමණ පිරිසක් වෙනුවෙන් නොමිලේ නීති ආධාර සැපයීමේ ස්වේච්ඡා සේවාවක්
Read More »
මහ බැංකුව 2015 පෙබරවාරි නිකුත් කළ බැඳුම්කර නිකුතුවෙන් සිදුවූ අලාභය සෙවීම සඳහා පත් කළ අගමැති කමිටුවේ විමර්ශන අවස්ථාවේ ඊට අදාළ සංවේදී තොරතුරු හා සාක්ෂි බොහෝමයක් අතුරුදන්
Read More »
ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග
Read More »