නවතම ප්‍රවෘත්ති

දුම්රිය එංජින් රියදුරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දමයි

වැටුප් ගැටලු හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය එංජින්
Read More »

හිරුණිකාගේ නඩුව අප්‍රේල් 24ට කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Read More »

ගෝඨාගේ රීටි පෙත්සම ලබන 26වනදා දක්වා කල්යයි

තමන් ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගොනුකර ඇති නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ
Read More »

රු. විසිදහසක අල්ලසක් ගත් උප පොලිස් පරීක්ෂකවරයාට වසර 4ක සිර දඬුවමක්

රුපියල් 20,000 අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු වූ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාට වසර හතරක සිර දඬුවමක් අද (12) නියම
Read More »

රජය ගෙනෙන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරනවා

රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්
Read More »

එජනිස අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමේ තීරණයක්

2019 අයවැය දෙවනවර කියවීමේ ජන්ද විමසීමේදී එයට විරුද්ධව ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

අගමැති රනිල් මහින්දට ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිල අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා
Read More »

විදුලිය ඉතිරි කරන්න සහයෝගය දෙන්න – රවී

විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලයි.

Read More »

වාස් ගුණවර්ධනගේ අභියාචනා මැයි මස 21 විභාගයට

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්
Read More »