බීමත්ව රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ඇප මත නිදහස් කර ඇත.
Read More »
මධ්‍යසාර පිළිබඳ තොරතුරු දැනුම්දීමට පොලිස් මූලස්ථානය විසින් නව දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
Read More »
රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද (07) සිට තවත් සතියක් දීර්ඝ කර තිබෙනවා.
Read More »
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබී ඇති බව වාර්තා වෙයි.
Read More »
මෙරටින් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව වසින් අද අලූයම අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා
Read More »
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ
Read More »
මැතිවරණයට ඉලක්ක නොවූ ජනප්‍රිය නොවන අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read More »
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.
Read More »
හෙටට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
Read More »
පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය විසින් භාවිත කළ බවට සැක කරන කිලෝග්රැම් තුනක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී සොයාගනියි.
Read More »