මුදල් ඇමැති මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් පසුගිය 28 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයට පැමිණි බටහිර රටවල විදේශ නියෝජිතයන්
Read More »
වැලිගම දෙණිපිටියේ වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »
නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනාවලින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක
Read More »
මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය ඇතුළු මත්ද්‍රව්‍ය එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට
Read More »
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත් වුණා.
Read More »
තාක්ෂණික දෝෂයකට ලක්වූ පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්සවා තිබෙනවා.
Read More »
කුරාම් ෂයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විසි වසරක සිර දඬුවම් ලබා සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ
Read More »
ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ගෙන් වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් 780,000ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය සමඟ කොච්චිකඩේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසනවා.
Read More »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
Read More »