පිටිකිරිවල මිල වැඩිකිරීම් ඇතුළු සාකච්ඡා සඳහා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මා සම්බන්ධ කර ගන්නැයි කැබිනට් ඇමැති බදියුදීන් ලිපියක් මගින් අනෙකුත් අමාත්‍යාංශවලටත් දන්වනවා.
Read More »
මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබේ.
Read More »
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාර්ඩ්න් හි නිවසක තිබියදී සොයාගෙන ඇත.
Read More »
පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් මේ දිනවල විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වු තරගකරුවෙකුගේ අධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතාට පහර දි ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ජාතික ආණ්ඩුව යෝජනාව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජිත පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා පත් කර ඇත.
Read More »
වැලි කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් 1500 ක් පමණ මේ වන විට ලැබී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
Read More »
මාකඳුරේ මධුෂ් අත් අඩංගුවට පත්වීමත් සමග දකුණු ආසියාවේ විශාලම දියමන්ති කොල්ලය පිළිබඳවත් දිගින් දිගටම තොරතුරු අනාවරණය වන්නට ගත්තේය.
Read More »
ඔබේ ඒ අර්ථ දැක්වීම එච්චරම නිවැරදි නැහැ. 80 දශකයේ මම සරසවි ශිෂ්‍යයෙක්ව ඉන්න කාලෙ එතුමා අධ්‍යාපන ඇමැති. ඒ කාලෙ ඇති වූ බැඳීමයි තාම තියෙන්නේ.
Read More »
ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා වන ශක්‍යතා අධ්‍යනය සදහා ප්‍රංශ සංවර්ධනය සදහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප්‍රධානයක් ලබා දී ඇත.
Read More »
දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඒම රටේදීම තරඟ 2 - 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ
Read More »