උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය වරක් ජනාධිපතිවරයා අත්හිටුවූයේ නියමු ව්‍යාපෘතියක් සිදුකර එහි ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනය.
Read More »
ජලභීතිකා මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාව වහා අහෝසි නොකළ හොත් 26 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බවට රජයේ පශු වෛද්‍ය
Read More »
යුද්ධය සමයේ සිදුවීම් යැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හා නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් හතළිස් අට දෙනකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බව හිටපු යුද හමුදාපති
Read More »
රත්ගම බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගිය බවට වාර්තා වූ දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලස්මුල්ල - මැදගම්ගොඩ
Read More »
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධව විමර්ශන කිරීමට පත්කළ කමිටුවට අද උදෑසන සහභාගි වුණා.
Read More »
මැදමූලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය
Read More »
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
Read More »
කොළඹ පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳාමේ නිරත පදික වෙළඳුන්ගේ වෙළඳසැල් ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණයකර තිබෙනවා.
Read More »
නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
Read More »
හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු පෝරුතොට දී මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
Read More »