මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව
Read More »
ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුධයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව ලෝකයේ ව්‍යාපාරික රටවල් අතර ප්‍රමුඛස්ථානයකට පත්කිරීම
Read More »
රත්ගම බුස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීයට අදාළ තවත් උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව
Read More »
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
Read More »
යහපත් සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් වෙනුවෙන් තමා විසින් බිහිකළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත් ජනතාවටත් අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read More »
යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read More »
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට මිට සුළු මොහොතකට පෙර පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
Read More »