නවතම ප්‍රවෘත්ති

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

Read More »

ඥානසාර හිමිගේ සුවදුක් විමසීමට රවී, මනෝ හා අසාද් සාලි වැලිකඩට යයි

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ
Read More »

විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය
Read More »

රන්ජන්ගේ කොකේන් කතාවට පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව හෙට
Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ශම්මි සිල්වා තේරී පත්වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත් වෙයි.
Read More »

සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ පවසයි.
Read More »

රාජ්‍ය ආයතනවල සිදුවී ඇති දූෂණ වංචා සොයන්න ජනාධිපති කොමිෂන් සභාවට CIDයේ සහය

2015 ජනවාරි මස 15 වනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ
Read More »