පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින 07ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී
Read More »
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී
Read More »
සමස්ත දිවයින පුරාම, ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන්න කියලා මම ලංකා විදුලිබල මණ්ඩයෙන් ඉල්ලීමක් කරනවා.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස
Read More »
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත
Read More »
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර ඇත.
Read More »
කොළඹ - කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
Read More »
ලෝක අපස්මාර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා අපස්මාර සංගමය විසින් ජාතික අපස්මාර සැමරුම් උළෙල උත්කර්ශවත් ලෙස ඊයේ (11) සංවිධාන කර තිබුණි.
Read More »
හෙට (13) පෙරවරු 8 සිට පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
Read More »