නවතම ප්‍රවෘත්ති

අගමැති විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතුයි – අනුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
Read More »

අමල්ගේ නිවස හා රයන්ගේ නිවස සෝදිසි කෙරේ

අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
Read More »

මධුෂ් ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වෙයි

මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී ඇති බව සඳහන් වෙයි.
Read More »

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම සිමා කෙරේ

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇත.
Read More »

කොකේන් කිලෝ 1ක් සමග ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

ගමන් බෑගයක සඟවා තිබූ කිලෝ 1කට අධික කොකේන් ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රු. මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට

වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා ‍කිලෝ 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

උඩුවේ ධම්මාලෝක හිමිගේ නඩුවේ තීන්දුව මාර්තු 01 වැනිදා

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබාගත්තේ යැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකළ නඩුවේ තීන්දුව මාර්තු මස 01 වනදා ලබා දෙන බවට
Read More »

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ද සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති බව සඳහන් වෙයි.
Read More »

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ

නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දෙයි.
Read More »

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යවයි.
Read More »