නවතම ප්‍රවෘත්ති

වත්මන් රජයේ ප්‍රතිපත්තිය ගැන සජිත් කියයි

ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ තමන්ට බෙදා ගැනීම නොව ලක්ෂ 220 ක් වන රටේ පුරවැසි පරපුරට බෙදා දීම බව
Read More »

කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
Read More »

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාවට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
Read More »

වතු කම්කරු වැටුප 1000ක් නොවුනොත් ඇමතිකමෙන් අයින් වෙනවා – රාධක්‍රිෂ්නන්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනහොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කරයි.
Read More »

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක්‍ෂයට ඇතැයි බැසිල් සඳහන් කළේය.
Read More »

ඩුබායි පොලිසිය මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹයි.
Read More »