මාලි රාජ්‍යයේ (Douentza) ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් මියගොස් තිබෙනවා.
Read More »
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.
Read More »
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට නොතීසී.
Read More »
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කල දෙවන කමිටුවේ වාර්තාව අද(25) භාරදීමට නියමිතව ඇත.
Read More »
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අමාත්‍යධූරවල සංශෝධනයක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
Read More »
ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය අසාර්ථක වී ඇත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
Read More »
ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇති සේනා දළඹු උවදුර ඇඹිලිපිටියේ ගොවි බිම් වෙතත් පැතිර ගොස් තිබේ.
Read More »
හඳුනාගත් ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24දෙනෙකුගේ දේපල රාජ සන්තක කිරීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read More »
ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read More »
මහරගම අවට ප්‍රදේශ කීපයක ජල සැපයුම් සෙනසුරාදා 26 පෙරවරු 8 සිට 27 වන දින දක්වා පෙරවරු 8 දක්වා පැය 24 කට කාලයක් අත්හිටුවයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24)දින ඒකමතිකව තීරණය කර ඇත.
Read More »