දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
Read More »
මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සෑම පාසලකම සුරක්ෂණ කමිටු පිහිටු වීම අද ආරම්භ වනවා.
Read More »
පාසල්වල කටයුතු සඳහා පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read More »
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුට නොතීසි නිකුත් කර ඇත.
Read More »
දින පහක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුව සඳහා පිටත්ව යයි.
Read More »
ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බව සඳහන් කරයි.
Read More »
මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් සිදුකිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
71 වැනි නිදහස් දින සැමරුම් හේතුවෙන් පැවැත්වීමට නියමිත පෙර පුහුණුවීම් නිසා ගාලුපාර කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා වසා තැබෙන බව පොලීසිය පවසනවා.
Read More »
නව දේශපාලන පක්ෂය වන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ඉදිරි සති දෙක ඇතුලත පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන කදවුරු සීමාවන් තුළ පැවති ඉඩම් අක්කර 54.38 ක් නැවත සිවිල් ජනතාව වෙත හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා වෙත පැවරීම.
Read More »
වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන සිට ආරම්භ කරයි.
Read More »