ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read More »
ලොව සෙසු රටවල් සංවර්ධනය වන විට ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිට ඇත.
Read More »
ජනාධිපති බලතල සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවත් ජනාධිපති තනතුරට තමා අකමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
Read More »
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනපති ප්‍රකාශ කරයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව පවසයි.
Read More »
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ හා සිදුවීම් පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ ක්ෂණික දුරකතන අංකය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
මීළඟ පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තමන්ගේ ඡන්දය ලබා නොදී සිටීමට ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීවලපත හා ගම්මානය ඇතුළු ගම්මාන ගණනාවක ඡන්දදායකයෝ තීරණය කොට තිබේ.
Read More »
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් විභාග කිරීම මාර්තු මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
Read More »
2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තම ට්විටර් ගිණුම හරහා සඳහන් කරයි.
Read More »