නවතම ප්‍රවෘත්ති

2019 සැප්තැම්බර් අවසන් වන විට උදා ගම්මාන 2,500 ක් ඉදිකරනවා – සජිත්

නිවසක් නොමැති රණ විරුවන්ගෙන් මුදල් අය නොකර ඔවුන්ට ඉඩම් හා නිවාස නොමිලයේ ලබා දීමට කටයුතු කළේ තම රජ පමනක් බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.
Read More »

යුධ හමුදාවෙන් අලුත් මෙහෙයුමක්

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ යුධ හමුදා නිළධාරීන් ප්‍රදේශය පුරා පෝස්ටර ඇලවීමේ වැඩසටහනක් සිදුකරන බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.
Read More »

තුවක්කු ‍හා පතුරම් තොගයක් සමඟ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට

තුවක්කු දෙකක් හා පතුරම් තොගයක් සමඟ පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයෙකු කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
Read More »

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා වැඩ වර්ජනයක

දීවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 21 වැනිදා දවස පුරා එක් දින වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති විසින් සඳහන් කරයි.
Read More »

අපේ පුත්තලං බූරුවා විකුණලා ඉවරයි – චමින්ද විජේසිරි

ඌවේ අපියි රට වෙනස් කළ හැකි බව මුලින්ම ඔප්පු කළේ. ජනපති මෛත්‍රී බය නැතුව පෙරට ආවේ හරීන් ඇමැතිතුමා ප්‍රමුඛ අපි ඇති කළ ඒ දැවැන්ත පදනම තුළයි.
Read More »

1968න් පසුව උතුරට ප්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් සිට නැහැ – චම්පික

‘උතුරට ප්‍රධාන දේශපාලන දහරාවේ ඇමති කෙනෙක් ඉඳලා තියෙන්නේ 1968 දී තිරුචෙල්වම් මහත්මයා පමණයි. දේවානන්ද මහත්මයාත් හිටියට එයා ප්‍රධාන දහරාවේ නෙමෙයි.
Read More »

වනාතවිල්ලුව පුහුණු කඳවුරේ රහස එළියට

වනාතවිල්ලුව - මංගළපුර ප්‍රදේශයේදී වැටලූ කඳවුර කිසියම් අන්තවාදී කණ්ඩායමක පුහුණු කඳවුරක් බවට සැක කරන අතර එය එහි සථාපිත කිරීමට හේතුවූ කරුණු රැසක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ.
Read More »