නවතම ප්‍රවෘත්ති

වනාතවිල්ලුව පුහුණු කඳවුරේ රහස එළියට

වනාතවිල්ලුව - මංගළපුර ප්‍රදේශයේදී වැටලූ කඳවුර කිසියම් අන්තවාදී කණ්ඩායමක පුහුණු කඳවුරක් බවට සැක කරන අතර එය එහි සථාපිත කිරීමට හේතුවූ කරුණු රැසක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ.
Read More »

බන්ධනාගාර සුද්ද කරන මෙහෙයුමට මානව හිමිකම් කොමිසම හරහට සිටී

පාතාල කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිදු කරන අපරාධ රැල්ල නවීන තාක්ෂණය මගින් මැඬපැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට මානව හිමිකම් කොමිසම හරස් වෙයි.
Read More »

දුරුතු පොහෝ දිනය අදයි

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
Read More »

ලබන සතියේ පොලිස් පුටු සීයක් ගැලවේ

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ලබන සතියේදී ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව
Read More »

මසකට රටම මෙට්‍රික් ටොන් 65000ක් ගිලන පාන්පිටිවලින් මහා පරිමාණ ගසා කෑමක්

තිරිඟු පිටි අලෙවිය සඳහා උපරිම මිලක් නියම කර තිබියදී කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර ඉහළ මිලකට අලෙවි කර පාරිභෝගිකයන් ගසා ගෙන කෑමේ ජාවාරමක නිරත වන කූට ව්‍යාපාරිකයින් පිරිසක් පිළ
Read More »

‘සේනා’ට ගොදුරු වූ ගොවීන්ට වන්දි නොගෙව්වොත් දැඩි ක්‍රියාමාර්ගයකට

ආණ්ඩුව කියන්නේ සුළු හානියක් කියලා මේක. ගොවීන් කබලෙන් ළිපට වැටිලා ඉන්නේ. කන්න ගණනාවකින් නියඟයෙන් පස්සේ මේ සේනා දළඹුවාගෙන් බැටේ කෑවා.
Read More »

අනුලා විද්‍යාලයේ අමුතු දහම් පාසල

අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගිය දහම් පාසලේ සිද්ධිය සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිටද කතා කළෙමු. මේ එහිදී අප නැගූ ප්‍රශ්න කිහිපයකට
Read More »

එජාපයේ පසුපෙළට දිගින් දිගටම ඇමැතිවරුන්ගෙන් කෙණහිළි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වී ඇති නොසලකා හැරීම් සම්බන්ධයෙන් යළිත් වතාවක් අගමැති රනිල් වික්‍රමසිංහට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
Read More »

බැංකුවේ සල්ලිත් අවලංගුනම් කොහෙන්ද ගන්නේ ඒ වටිනාකම

මේ පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඇතිවූ සංවාදයකි. පලුදු වූ හා හානි වූ නෝට්ටු ප්‍රතික්ෂේප කිරීම රැල්ලක් මෙන් නැගී ආවේ පසුගිය වර්ෂයේ අගභාගයේ සිටය.
Read More »