යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 වර්ෂයේදී පමණක් මැති ඇමැතිවරුන්ගේ විදේශ ගමන් සඳහා රුපියල් ලක්ෂ 1089ක් වැය වී ඇත.
Read More »
ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ චක්‍රලේඛය අනුව සුදුස්සන් තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය
Read More »
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් ලක්ෂ 10ක (ප්‍රථමයෙන් වාර්තා වූයේ රුපියල් කෝටියක්) වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට
Read More »
කුඹුරු ඉඩමක් ලෙස පවතින ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සහතික නිකුත් කර ඇති සිද්ධියක බලපත්‍ර වහාම අහෝසි කර
Read More »
ක්‍රියාකාරී නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙනුවට තරුණයින්ට සංවිධායක තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »
කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඇමෙරිකානු පුරවැසි බව එපා නම් ඒ බව ඇමෙරිකානු රජයට දැනුම් දුන්නම සති දෙකක් ඇතුළත ඇමෙරිකානු රජය පුරවැසි බව අහෝසි කරනවා.
Read More »
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි දෙවන පරීක්ෂණ කණ්ඩායම අද (18) නම් කර ඇත.
Read More »
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ලබන මස 07 වෙනි දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
Read More »
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට තමන්ට අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
Read More »
පළාත් සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවත් මැතිවරණ වලට මුහුණ දීමට ඇති බිය නිසා බව දයාසිරි ජයසේකර පවසයි.
Read More »
මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා පියවර ගන්නා ඕනෑම පාර්ශවයකට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැනිලා නුවරදී පවසයි.
Read More »