නවතම ප්‍රවෘත්ති

ආසන 53 බස්රථය පැදවූ බාල වයස්කරු අත්අඩංගුවේ

ආසන 53 බස්රථය පැදවූ බාල වයස්කරු අත්අඩංගුවේ

ආසන පනස්තුනකින් යුත් බස් රථයක් පාසල් යන වයසේ දරුවකුට ධාවනයට ඉඩදුන් බස් රථ හිමියකු හා බස් රථය පැදවූ ඔහුගේ පුතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගෙන ඇත.
Read More »
මන්ත්‍රී මධූරගෙන් CIDයට පැමිණිල්ලක්

මන්ත්‍රී මධූරගෙන් CIDයට පැමිණිල්ලක්

රජය මගින් පසුගිය ආණ්ඩු සමයේ ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
Read More »
හිමි නමකගෙන් කප්පම් ඉල්ලු දෙදෙනෙක් අත්අඩංගුවට

හිමි නමකගෙන් කප්පම් ඉල්ලු දෙදෙනෙක් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකගෙන් රුපියල් ලක්ෂ 05ක කප්පම් ලබාගැනීමට උත්සාහ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
හොර පාරෙන් ලංකාවට එන රූපලාවණ්‍ය ආලේපන

හොර පාරෙන් ලංකාවට එන රූපලාවණ්‍ය ආලේපන

මැද පෙරදිග රටවල රැකියා සඳහා ගොස් සිටින තරුණ තරුණියන්ගේ ගුවන් ගමන් බලපත්‍ර යොදාගෙන පිටකොටුව තොග වෙළෙඳපොළට රූපලාවණ්‍ය ආලේපන වර්ග ඇතුළු ශරීරයට අහිතකර ආලේපන
Read More »
අවුරුදු සමයේ කජු මෙට්‍රික් ටොන් එකක ඉල්ලුමක්

අවුරුදු සමයේ කජු මෙට්‍රික් ටොන් එකක ඉල්ලුමක්

කජු සංස්ථාවට අයත් වෙළෙඳසල්වලින් අලුත් අවුරුදු සමයේ දිනකට කජු මෙට්‍රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින බව එම සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක පැවසුවාය.
Read More »
විභාගය ලියමින් සිටි දැරියක් හදිසියේ මරුට

විභාගය ලියමින් සිටි දැරියක් හදිසියේ මරුට

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් සිසුවියක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ
Read More »