ඉන්ධන මිල කොතරම් අඩු කළද බත් පැකට්ටු ඇතුළු ආහාරවල මිල ගණන් අඩු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
Read More »
නව කැලණි පාලමේ පිවිසුමේ සිට කැලණි තිස්ස වටරවුම දක්වා මාර්ගය හෙට (15) දිනයේ වසා තබන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
‘‘දේහයකට’’ පණ දෙනව වගේ වැඩක් ඔබට පවරලා තියෙන්නේ. නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති වූ කෙනා ශ්රීලනිපය භාර ගැනීම තුළ නේද පක්ෂයට මේ විපත සිදු වුණේ ?
Read More »
ජනපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති පවසයි.
Read More »
යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙනවිත් රටේ ඒකීයභාවයල බුදු සසුනට ඇති මුල්තැන අහිමි කරන්නට කටයුතු කරනවා.
Read More »
ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් අසිරුතාවයක.
Read More »
කැබිනට් ප්‍රකාශක තනතුර සඳහා කිසිවකු පත් නොකිරීම නිසා සතිපතා පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
Read More »
නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
Read More »
ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතිමලේ දහම් පාසලේ දරුවන් පස් දෙනෙකු සහ ගුරුවරියක් සමනලයෙක් ඇගේ ස්පර්ශ වීමෙන් ඇති වූ අසාත්මිකතාවක් නිසා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
Read More »
මෙරට මිලියන 21ක ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
Read More »
නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුනු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read More »