නවතම ප්‍රවෘත්ති

රොෂාන් මහනාමගෙන් උතුම් මිනිසත්කමක්

දුෂ්කර ගම්මානයක් වන වවුනියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහනාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත 2019 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ හා නිළ ඇදුම් ප්‍රදානය කිරීම.
Read More »

ලොතරැයියක් ලෙස පැමිණි ‘මසුසත් මෙහෙවර’ ලත් තැනම ලොප්

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් 2016 වර්ෂයේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් මනුසත් මෙහෙරව නමැති ලොතරැයිය පළමු මුද්‍රණයම සියයට හැත්තෑවක් අලෙවි නොවීම නිසා එම ලොතරැයිය නතර කර තිබේ.
Read More »

එජාපයේ පසු පෙළ නැවත කඩා වැටෙයි

එජාප පසු පෙළින් නැවත රනිල්ට එරෙහිව දැඩි විරෝධයක් නැගී එන්නේ මෙවරත් අගමැතිකම ලබා ගැනීමේදී පක්ෂයේ සාමාජිකයන්ට ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙනි.
Read More »

පිළිකා රෝගීන්ට වසර 3කට පෙර ගෙනා ලක්ෂ හත්දහසක උපකරණ ගබඩාවල

පිළිකා රෝගීන් සඳහා අධික ශක්ති විකිරණ ප්‍රතිකාර ලබා දීමට මීට වසර දෙකට ඉහත ප්‍රධාන රෝහල් තුනකටම රුපියල් ලක්ෂ හත්දහස් දෙසිය පනස් පහක් වැයකර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති
Read More »

අයවැය මැද ජනපතිවරණයක්

පාර්ලිමේන්තු යෑමට පෙර වැදගත් රාජකාරි කිහිපයක් ඉටුකිරීම සඳහා අරලියගහ මැඳුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කතාබහ කළේය.
Read More »

විශේෂ තත්ත්වයන් මත හැර නයිජීරියානුවන්ට මෙරට වීසා නොදෙයි

සංචාරක හා ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළුවන නයිජීරියානු ජාතිකයන්ට වීසා නිකුත් නොකිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »

මත් ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ ගිය තරුණයන් 15 දෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 15 දෙනෙක් සැකපිට හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

මහවැලි ගගේ මැණික් ගැරු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් හැටන් පොලිස් කෙට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ප්‍රදේශ රැසකට අද වැසි – කාලගුණය

නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ
Read More »