නවතම ප්‍රවෘත්ති

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

11 වසරේ සිසුවියක් අපයෝජනය කල අයෙක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු අත්අඩංගුවට.
Read More »

ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සැකපිට අත්අඩංගුවට

කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත.
Read More »

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු මියයයි

කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »

තියුණු ආයුදයකින් පහර දී පියා මැරු පුතා අත්අඩංගුවට

සියඹලාණ්ඩුව, පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
Read More »

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකුට මරුට

කොළඹ, අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
Read More »